FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) –කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමගයි.

ඒ අනුව මෙරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 242 ක් දක්වා ඉහළ යයි.

——————————————————————————————————————————

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 241ක් දක්වා ඉහළට

තවත් කොරෝනා වෛරසය ආසාදිතයන් 3 දෙනෙකු හමුවී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ මේවන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 241ක් දක්වා ඉහළ යන බවයි.