FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් 20 සිට පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්‍යවශ්‍ය සේවා සදහා ගමනාගමනය සිදු කරන පිරිස් වෙනුවෙන් පමණක් අප්‍රේල් 20 වනදායින් පසු බස් රථ යොදවන්නැයි මගී ප්‍රවාහණ කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

අප්‍රේල් 20 වනදා සිට ඇතැම් කාර්යාලවල සේවක සංඛ්‍යාවෙන් පහෙන් එකක පිරිසක් කැදවා ඊට අදාල කටයුතු සිදුකිරීමටයි රජය අවසර දී ඇති බැවින් එම පිරිස් වෙනුවෙන් මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා පවසයි.

පෞද්ගලික අංශයේ අපනයන සේවා සදහාද මෙය බලාත්මක වනු ඇත.