FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය නොතැකූ 29,694 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ්-19) –  ඇඳිරි නීතිය සමය තුළ එය කඩ කළ පුද්ගලයන් 29,694 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

මීට අමතරව පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 7,646 ක්.

ඊයේ (16) පස්වරු 12 සිට පස්වරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 331 දෙනෙකු සහ වාහන 72 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.