FAST NEWS

24×7 Around the Globe

අද සවස 5 වන විට කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවේ

(ෆාස්ට් නිව්ස් | COVID-19) – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ විසින් අද පස්වරු 5 වන විට කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවු බව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

රෝගීන් 163 දෙනෙක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.