FAST NEWS

24×7 Around the Globe

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | COVID-19) – අද(16) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 68 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 238 ක් වාර්තා වෙයි.