FAST NEWS

24×7 Around the Globe

නාගලගංවීදිය හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් |COVID-19 ) – කොළඹ නාගලගංවීදිය ප්‍රදේශයෙන් නිරෝධායන සඳහා සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමෙන් පසු එම ප්‍රදේශය වසා දමා තිබේ.

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා වෛරසය ආසදිත පුද්ගලයෙකු ඇසුරු කල බොහෝ පිරිසක් මෙලෙස හදුනා ගෙන ඇත.

නාගලගංවීදිය ප‍්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියා සිටියේ එම ප‍්‍රදේශයන් කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි ආකාරයට වසා දමා ඇති බවයි.