FAST NEWS

24×7 Around the Globe

අධි අවධානම් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | COVID-19) – කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර, සහ යාපනය දිස්ත්‍රික්වල ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.   

අනික් දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය හෙට (16) උදෑසන 6 ට ඉවත්කර පස්වරු 4 ට යළි පැනවීමට නියමිතව තිබේ.

එම දිස්ත්‍රික්වලට සවස 4 ට යළි පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙරවරු 6 දක්වා බලපැවැත්වෙනු ඇත.