FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 20 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | COVID-19) – ලොව පුරා වාර්තාවන කොරෝනා වෛරස් ආසාධිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබේ.

රටවල් 210 කින් ආසාධිතයන් දැනට වාර්තා වේ.

සටහන් වන පුද්ගල මරණ සංඛ්‍යාව 126 753 කි.