FAST NEWS

24×7 Around the Globe

අළුත් අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර අලුත් අවුරුදු සමයේදී ගිණිකෙළි අනතුරු වාර්තා නොවුණු බව සෞඛ්‍ය අංශය පවසයි.

නමුත් මෙවර අවුරුදු සමයේදී වැටීම් හේතුවෙන් සිදුවු අනතුරු 23 ක්, නිවසේ අනතුරු 20 ක්, ගැටුම් හේතුවෙන් සිදුවූ අනතුරු 11 ක්, මාර්ග අනතුරු 6 ක්, සේවා ස්ථානවල අනතුරු 5 ක්, ක්‍රීඩා කිරීමේදි සිදුවු අනතුරු 2 ක් සහ වෙනත් අනතුරු 20 ක් වාර්තා වි ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.