FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් ගණන 219 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | COVID-19) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාධිතයෙකු හමුවී ඇත.  

ඒ අනුව මෙරටින් වාර්තාවන මුලු ආසාධිතයන් ගණන 219 දක්වා ඉහළ යයි.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාධිතයන්ගෙන් 153 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.