FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  217 දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යාංශය කියා සිටියේ මීට සුළු වේලාවකට පෙර තවත් රෝගීන් තිදෙනෙකු හදුනාගත් බවයි.