FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 210ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 210ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.