FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදනය වූ තවත් රෝගියෙකු හඳූනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.