FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා මරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා රෝගය හේතුවෙන් සිදුවූ හත් වන මරණය මීට  සුළු වේලාවකට පෙර වර්තා වුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ  IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයෙකි