FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු හදුනාගනෙ තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයිනක් ගණන 188 දෙනෙකු වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.