FAST NEWS

24×7 Around the Globe

වූහාන් නගරය යළි විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | චීනය) – කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ චීනයේ වූහාන් නගරය දීර්ඝ කාලයක් වසා දැමීමෙන් පසු අද (07) යළි විවෘත කර ඇති තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ පසුගිය මාර්තු මස 28 දා චීනයේ වුහාන් නගරය අර්ධ වශයෙන් යළි විවෘත කිරීමට එරට රජය තීරණය කල බවයි.