FAST NEWS

24×7 Around the Globe

තැපැල් ස්ථානාධිපතිට පහරදුන් සිද්ධියට අදාලව සැකපිට 3 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුක්මල්පිටිය තැපැල් ස්ථානාධිපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.