FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 වෛරස ආසාදිත වූ තවත් පුද්ගලයින් දෙදෙනකු හඳුනාගෙන තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මෙරටින් හදුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගොස්  ඇති බවයි.