FAST NEWS

24×7 Around the Globe

විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙතෙක් දිවයිනට නොපැමිණි විදේශිකයන්ට නිකුත් කර ඇති වීසා ද අවලංගු කෙරෙන බවයි.