FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් 3 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට ආසාදිත සංඛ්‍යාව 183 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.