FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය අගමැතිට ඉක්මන් සුවය පතා ජනපතිගෙන් පණිවිඩයක්

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍ය) –  කොවිඩ් 19 ආසාදනය වීමෙන් වී ලන්ඩන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.  

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ඉක්මන් සුවය පතා ලෝක නායකයින් රැසක් පණිවුඩ නිකුත් කර ඇත.