FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් සිව් දෙනෙකු සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිව් දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ අනුව මෙරට රෝගීන් 42 කු මේbවන විට සුවය ලබා තිබේ.