FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තවත් කොරෝනා මරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොරෝනා ආසාදිත හයවන මරණය මීට සුළු වේලාවකට පෙර සිදුව තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව තහවුරු කළ අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 80ක් වු පිරිමි පුද්ගලයෙක් වෙයි.

ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයින් 178 ක් වාර්තා වෙයි.