FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව අවධාරණය කරයි.