FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනය සීමා කිරීමට දුම් ඇල්ලීම පිළිබඳ තීරණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කණ්ඩායම විසින් වෛරසය ආසාදනය වීම සීමා කර ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන දුම් ඇල්ලීම පිළිබඳව ඒකමතිකව තීරණයක් ගෙන ඇති බව එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි.