FAST NEWS

24×7 Around the Globe

පොහොය දිනයේ නිවෙසට වී සිටීමට සංඝරත්නයෙන් ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අදට (07) යෙදී ඇති බක් පොහොය නිවෙස්වලට වී ගත කරන ලෙස මහා සංඝරත්න බෞද්ධ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටියි.

මහනුවර ඓතිහාසික බහිරවකන්ද ශ්‍රී මහබෝධී මහ විහාරයේ විහාරාධිපති පුජ්‍ය යටවත්තේ ධම්මින්ද හිමියන් විසින් වර්තමානයේ රට තුළ උද්ගතව ඇති වාතාවරණය සැලකිල්ලට ගෙන මෙලෙස කටයුතු කරන ලෙස පැවසුවෝය.