FAST NEWS

24×7 Around the Globe

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(06) විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළේය.

ඒ ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ ආයෝජන සඳහා බාහිර ආයෝජන ගිණුම් හරහා ගෙවීම් මාස 3 කට අත්හිටුවීමටය.