FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා රෝගීන් සිව් දෙනෙක් සුවය ලබා පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ මේ වන විට පුද්ගලයින් 38 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි