FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178 ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 178ක් දක්වා ඉහළ ගොස් ඇත.