FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති පෞද්ගලික වෛද්‍යවරයා FCID යට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා යයි කියනු ලබන ඒලියන්ත වයිට් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.
මිරිහාන නිවසේ අයිතිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර හෙතෙම ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.