FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක 19ක ඇදිරි නීතිය ඉවත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිස්ත්‍රික්ක 19ක් සදහා පනවා තිබූ ඇඳිරි නීතිය අද උදැසන 06.00ට ඉවත් කෙරුණි.

ඒ අනුව එම දිස්ත්‍රික්ක සඳහා පස්වරු 02.00ට ඇදිරි නීතිය පනවන අතර එය යළි දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

‌කෙසේවෙතත් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනයයන දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය යලි දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වෙයි.