(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රඹුක්කන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (05) සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.








