FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 176 ක් දක්වා ඉහළට(UPDATE)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු හදුනා ගෙන ඇති  අතර ඒ සමඟ මුළු රෝගීන් ගණන 175 දක්වා ඉහළ ගොස් තිබේ

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ තවත් රෝගීන් තිදෙනෙකු පස්වරුවේ  හමුවූ බවයි.