FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 171 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ අද(03) සවස 5.00 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වූ බවයි.


කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් ඇත.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙක් අද (05) හදුනාගත් බවයි.