FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ දැනට සුවය ලැබූ මුලු රෝගීන් ගණන 29 දක්වා ඉහළ යන බවයි.