FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය ගැටලු විසඳීමට ක්ෂණික දුරකථන අංකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින තත්ත්වයත් සමඟ ජනතාවට තම සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට 1390 ක්ෂණික දුරකථන අංකය හඳුන්වාදීමට ස්වෙච්ඡා වෛද්‍ය කණ්ඩායමක් පියවර ගෙන ඇත.