FAST NEWS

24×7 Around the Globe

ජාතික වනෝද්‍යානවලට ඇතුළුවීමට නව නීතියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More