FAST NEWS

24×7 Around the Globe

රියාජ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රියාජ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

Read More

සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොවිඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපති ධුරය නැවතත් ශම්මි සිල්වාට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරීපත්ව ඇත.

Read More

වරාය නගර පනත් කෙටුම්පත පිළිබද විවාදය දෙවන දිනටත් [සජීවීව]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ විවාදය දෙවන දිනය සඳහා ආරම්භ වී තිබේ.

Read More