FAST NEWS

24×7 Around the Globe

උසස් පෙළ දෙසැම්බර් තෙක් කල් දැමීමට ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසය දක්වා කල් දමන්නැයි ලංකා ගුරුසේවා සංගමය විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරයි.

Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොස්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More