FAST NEWS

24×7 Around the Globe

ඇදිරි නීති කාලය තුළ මාර්ග වලදි 1245ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1245ක් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම  වාහන 336ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය පවසයි.

මේ අනුව පොලිස් ඇඳිරි නීතිය පැන වූ කාල සීමාව තුළදී අත්අඩංගුවට ගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව 13,468 කි.