FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 166ක් දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 166 ක් දක්වා ඉහළ යන ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවේය.