FAST NEWS

24×7 Around the Globe

මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා පැනවූ තහනම යළි දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු යළිත් දීර්ඝ කර තිබේ.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ පිටත්ව යන සහ විශේෂ ගුවන් වාර සඳහා කිසිදු බලපෑමක් නොමැති බවයි