FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ගණන ඉහළට[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ සමඟ මෙරටින් හදුනාගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 162 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.