FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ ගණන 25 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ ගණන 25 දක්වා ඉහළ ගොස් ඇත.  

අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කල දෛනික වාර්තාවේයි එය සඳහන්ව ඇති අතර , ඒ අනුව මෙරට රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 129 ක්.