FAST NEWS

24×7 Around the Globe

ජල පරිභෝජනය අවම කරන ලෙස ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින තත්ත්වය හමුවේ ජල පරිභෝජනය අවම කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති රෝහල් සහ අනෙකුත් ස්ථාන වෙත අඛණ්ඩව ජලය සැපයීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.