FAST NEWS

24×7 Around the Globe

උදයංග වීරතුංග ඇප මත නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඇප මත නිදහස් කර තිබේ.

ඒ අද(03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.