FAST NEWS

24×7 Around the Globe

PHI මධ්‍යම විධායක සභාව රැස්වීම පස්වරුවේදී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය පැතිරයාම පාලනය කිරීමේ කටයුතුවලින් හෙට සිට ඉවත්වීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා  නියමිතයි.

ඊයේ (02) පස්වරුවේ අදළ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඔවුන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සමඟ ද සාකච්ඡාවක නිරත වුණි.