FAST NEWS

24×7 Around the Globe

කොමිසන් සභාව විසින් ජනාධිපති ලේකම්ට ලිපියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීම සුදුසු බව ජාතික මැතිවරණ කොමිසන් සභාව ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

ඒ මෙරට පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

කොමිසන් සභාව මේ බව දැනුම් දී ඇත්තේ ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපියකින් බව සඳහන්.