FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 10,000 ඉක්මවයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (02) උදෑසන 6.00 සිට මධ්‍යහන 12.00 දක්වා වු ගත වු පැය 6 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 305 ක් අත්අඩංගුවට පත්ව තිබේ.

එහිදී අත්අඩංගුවට පත්ව ඇති වාහන සංඛ්‍යාව 77 ක්.

මිට අමතරව සමස්තයක් වශයෙන් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 10039 ක් සහ වාහන 2489 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.