FAST NEWS

24×7 Around the Globe

ඊයේ මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනයෙන් ඊයේ (01) මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.